BREAKING NEWS
Search

විදෙස් සංචාරකයන් පිරිසක් අඹේවෙළ දුම්රිය ස්ථානයේදී අලුත් අවුරුදු නැකතට ආහාර අනුභවයට එක වෙයි

337

බදුල්ලේ සිට අඹේවෙළ දක්වා (14) දින ධාවනය වූ 1016 උඩරට මැණිකෙ දුම්රියෙන් පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ට සිංහල හින්දු අලුත් අවුරුද්දේ කිරිබත් ඇතුලු රසකැවිලි අනුභව කිරිමට අඹේවෙල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති අසේන්ද්‍ර දිසානායක මහතා ඇතුලු එම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.

එම දුම්රිය 12:05ට දුම්රිය ස්ථානයට ලගා වු අතර, 12.06ට යෙදුනු නැකතට එම දුම්රියෙන් පැමිණි දෙස් විදෙස් සංචාරකයන් කිරි බත් ඇතුලු දේශීය රසකැවිලි නැකතට රස බලන අයුරු අප කැමරාවේ සටහන් විය.

(රංජිත් රාජපක්ෂ) 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *