BREAKING NEWS
Search

ඉන්දියාවේ ලක්ෂ 06යි. ලංකාවට එන්න යන 2024 ඇල්ටෝ අලුත්ම වන්ඩිය මෙන්න

36530

ඉන්දියාවේ නවතම  සුසුකි ඇල්ටෝ රථයක් එලි දකවා තියෙනවා. මේක ගොඩක් හුරුබුහුටි පෙනුමක් ගන්නවා. කාන්තාවන් ගොඩක් මෙයට ආකර්ෂණය වෙන හැඩයක් තියෙනවා. පහසුකම් රැසක් මේ අලුත්මවර්ශන් එකට එකතු කරලා තියෙනවා.

ලීටරයකට 20-25 අතර ධාවනය කිරීමේ හැකියාව තියෙනවා

පාට 4කින් එනවා

ඉන්දියාවේ ලක්ෂ 06යි

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *