BREAKING NEWS
Search

රුපියල සියයට 1. 4 ක් බාල්දුවට

37
මහ බැංකුවේ සතිපතා ආර්ථික දත්ත වාර්තා අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරය හමුවේ රුපියලේ අවප්‍රමාණය සියයට 1. 4 ක් ලෙස සටහන් වනවා.

මුළු හිඟ ද්‍රවශීලතාවය රුපියල් බිලියන 288. 31 ක අතිරික්තයක් ලෙසයි සටහන් වන්නේ.

බිල්පත් සහ බැඳුම්කරවල වටිනාකම සුළු අඩුවීමක් හැරණු විට පුළුල්ව ස්ථාවරව පැවති බවද මහ බැංකුව සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *