Latest Articles
Search

බත්තරමුල්ල සහ පැලවත්තේ SPAවල තරුණියන්ට කොවිඩ් ! ආගිය පිරිසගේ තොරතුරුත් නෑ

343

බත්තරමුල්ල සහ පැලවත්ත ප්‍රදේශවල සම්භාහන මධ්‍යස්ථාන දෙකකින් කොවිඩ් ආසාදිතයන් හමුවූ බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කරයි.

Advertisement

ඔහු කියා සිටියේ පැලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් නීති විරෝධීව පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි තරුණියන් දෙදෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගත් බවයි.

Advertisement

එමෙන්ම බත්තරමුල්ලට ආසන්න ටී.සී. ගාර්ඩ්න් ප්‍රදේශය ආසන්නයේ පවත්වාගෙන ගිය ස්ථානයකින් ද කොවිඩ් රෝගී තරුණියන් හමුව තිබේ.

Advertisement

මෙම සම්භාහන මධ්‍යස්ථානවලට පැමිණි පුද්ගලයන්ගේ ලේඛනයක් හෝ එම ස්ථානවල නොමැති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනාවරණය කර සිටි.

Advertisement

මේ හේතුවෙන් දැඩි අර්බුධයකට මුහුණ දීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.

Advertisement

Mawratanews.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *