Latest Articles
Search

අද දවස ඔබට කොහොමද ? මෙන්න ලග්න පලාපල.

219
Qries

මේෂ

Advertisement

ක්‍රියාශීලී දිනකි. ගමන් බිමන් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්වල යෙදේ. වැය පස ඉහළ යයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ලාභද ලබයි. සිරසගත රෝග මතුකරයි.

Advertisement
ජය අංකය: 05

Advertisement
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

Advertisement

දුරගමන් වන්දනා ගමන් වැනි දේට හේතුයි. විනෝද ජනක ක්‍රියාවන්වලද යෙදේ. දුරදිග නොබලා ක්‍රියා කරයි. තරමක් අවාසි සැලසේ. දහමටද ලැදිව ක්‍රියා කරයි. වැයපස ඉහළ යයි. මෞත්‍ර ලිංගික පද්ධති රෝග මතුවේ.

Advertisement
ජය අංකය: 02

Advertisement
ශුභ වර්ණය: කහ
Qries

මිථුන

Advertisement

ක්‍රියාශීලී දිනකි. පොදු වැඩ සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. ඥාතීන් අතර ප්‍රධාන වන ක්‍රියා යෙදේ. තම අරමුණු තරමක් ජයගනී. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභද ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.

Advertisement
ජය අංකය: 03

Advertisement
ශුභ වර්ණය: කොළ
Qries

කටක

Advertisement

ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. වන්දනා ගමන්, විනෝද ගමන් වැනි දේටද හේතුයි. ප්‍රසාදයට පත්වන ක්‍රියාවන්ද යෙදේ. හදිසි ධන වාසනා ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Advertisement

 

Advertisement
ජය අංකය: 04
ශුභ වර්ණය: දම්
Qries

සිංහ

Advertisement

කාර්යබහුල දිනකි. කෙටි ගමන් බි්මන් යෙදේ. ගමනේදී ප්‍රවේශමද මතුවේ. ආගමික වතාවත් පුද පූජා වැනි දේට මුල්තැනදී ක්‍රියා කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර ආමාශ ගත රෝග මතුකරන දිනකි.

Advertisement
Date: 2022-09-19

Advertisement
ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

කන්‍යා

Advertisement

ශුභවාදී ඵල මතුකරයි. නමුත් තරමක් හුදකලා ඇසුරින් ක්‍රියා කිරීමට සිදුවෙයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන අතර තම ළඟම ඥාතීන් වෙනුවෙන් දවස කැප කරයි. සෙම් බහුල රෝග මතුකරයි.

Advertisement
Date: 2022-09-19

Advertisement
ජය අංකය: 06
ශුභ වර්ණය: ලා කොළ
Qries

තුලා

Advertisement

ශුභාශුභ මිශ්‍රව ඵල දෙයි. කෙටි ගමන් බිමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. වැයපසද තරමක් ඉහළ යයි. දහමට ලැදිව ක්‍රියා කරයි. පුද පූජාවල යෙදේ. හදිසි රෝග, ආපදා මතුකරයි.

Advertisement
ජය අංකය: 08

Advertisement
ශුභ වර්ණය: රන්වන්
Qries

වෘශ්චික

Advertisement

ශුභවාදී ඵල මතුකරයි. ඥාති සබඳතා වර්ධන ක්‍රියා දියත් කරයි. තරමක් විනෝද ක්‍රියාවලද යෙදේ. දහමට ලැදිවෙයි. අධ්‍යාත්මක ගුණ වගාවෙන් තොරව යොමුවන දිනකි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවෙයි.

Advertisement
Date: 2022-09-19

Advertisement
ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

ධනු

Advertisement

ශුභාශුභ ඵල දෙයි. කෙටි ගමන්වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. තම ව්‍යාපාරවල පහත වැටීමට හේතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ. විනෝද ගමන් දුරගමන් යෙදේ.

Advertisement
Date: 2022-09-19

Advertisement
ජය අංකය: 01
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

Advertisement

ශුභාශුභ ඵල දෙයි. තම ආර්ථිකයේ පහත වැටීමට හේතුයි. හුදෙකලා තත්ත්වයෙන් පසුවන අතර තම ඥාතීන් සමග ඒකරාශීව ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි. බලාපොරොත්තු නොවන ලෙස මිල මුදල් වැයවේ.

Advertisement
Date: 2022-09-19

Advertisement
ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

Advertisement

ශුභාශුභ ඵල දෙයි. තරමක් ක්‍රියාශීලී දිනකි. තම ආදායම් මාර්ගවලින් සෑහීමකට පත්වෙයි. නමුත් ළඟම ඥාතියකු නිසා වැයපස ඉහළ යයි. මූල රෝග බඩවැල් ආශ්‍රීත රෝග මතුවේ. කාලය හා ධනය වැයවන දිනකි.

Advertisement
Date: 2022-09-19

Advertisement
ජය අංකය: 05
ශුභ වර්ණය: දුඹුරු
Qries

මීන

Advertisement

ශුභාශුභ ඵලදෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. තම ආර්ථික වාසි සලසා ගනී. නවක මිතුදම් ඇතිවෙයි. දහමටද ලැදිව ක්‍රියා කරයි. සෙම් රෝග උෂ්ණ රෝග මතුකරයි. විනෝද ගමන් වන්දනා ගමන් යෙදේ.

Advertisement
Date: 2022-09-19

Advertisement
ජය අංකය: 09
ශුභ වර්ණය: තද තැඹිල

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *