Latest Articles
Search

ලූෂන් වගේ ඇඟක් තියෙන කෑගල්ලෙ හිත හොඳ දොස්තර මහත්තයා

210

ඇඟ ලස්සනට සික්ස් පැක් එක්කට හදා ගන්න පිරිමි අපි කවුරුත් කැමතියි.. ඒක ගොඩාක් අයගෙ පොඩි කාලෙ ඉඳලම හීනයක්.. ගොඩක් අය කරන්නෙ තරුණ වයසට එනකොටම ජිම් එක්කට යන එක. සමහරෙක් ක්‍රීඩාවන්ට යොමු වෙනව.. ව්‍යායාම් කරනව.. හැබැයි ඔය හැමදේම කාළයයි.. ටික දවසක් කරනකොට එපා වෙනවා..

Advertisement

අද අපි කතා කරන්නෙ එහෙම එපා නොවුනු අපේ රටේ වෛද්‍යවරයෙක් ගැන.. ඔහු නමින් වෛද්‍ය කමල් රත්නායක.. උපන්ගම වෙන්නෙ කෑගල්ල.. අධ්‍යාපනය ලබන්නෙ කෑගල්ලේ ජනප්‍රිය පාසැලක් වන ශාන්ත මරියා විද්‍යාලයෙන්.. අ.පො.ස.උසස්පෙළ ඉහලින්ම සමත්ව වෛද්‍යවරයෙක් වීමේ සිහිනය දකින්න ඔහු පියමනින්නෙ පේරාදෙණිය වෛද්‍ය පීඨයට.. එහි අවසානයේ ඔහු මේ වන විට නාවලපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරනවා..

Advertisement

සුවිශේෂ කරුණ තමයි බොහෝ වෛද්‍යවරුන් කරන්නේ නිරෝගී සිරුරක් පවත්වා ගැනීමේ උපදෙස් ලබාදීම පමණයි. එහෙත් වෛද්‍ය කමල් රත්නායක එය ක්‍රියාවෙනුත් ඔප්පු කරල තියෙනව.
පසුගිය දවසක රූපවාහිණියේ ජනප්‍රිය නිවේදකයෙක් වන ධනංජය දඹේවෙල බණ්ඩාර ගේ දේජය ටීවී යූටියුබ් නාලිකාව සමග කල සම්මුඛ සාකච්ඡාවේදී ඔහු සරළ කරුණු කිහිපයක් ජනගත කරනවා..

Advertisement

” අපේ අයට මොනා හරි දෙයක් කරන්න බැරි උනාම දෙන පහසුම උත්තරය තමයි ඕවා කරන්න වෙලාවක් නෑ.. මම ගොඩක් බිසී කියන එක.. වෙලාවක් නැතිකමටත් වඩා ගොඩාක් අයගෙ තියෙන්නෙ උනන්දුවක් නැතිකම.. උනන්දුව තිබ්බොත් ඒකට වෙලාවක් කොහොම හරි වෙන් කරගන්නවා.. ඒ වගේම ලස්සන ඇඟක්, නීරෝගී සිරුරක් හදාගන්න පොඩි කාලෙ ඉඳන්ම ව්‍යායාම් කරන්න ඕන කියල එකක් නෑ.. එහෙම කලොත් හොඳයි.. ඒත් අවුරුදු 20 න් 25 න් පටන් ගත්තත් ඒ ඇති.. මම පටන් ගත්තේ 25 න්.. ගොඩාක් ගෑණු ළමයි ඇග ගැන හිතන්නෙ වෙඩින් එක දවසට විතරයි.. එදාට ලස්සනට හිටියොත් ඇති.. පිරිමි ළමයි හිතන්නේ ගෑණු ළමයෙක් සෙට් වෙනකන් විතරයි.. ඊට පස්සෙ අමතකයි.. ඒ වගේ තාවකාලික අරමුණු තියාගන්න එපා.. “

Advertisement

ඒ ඔහු එදා දුන් වටිනා උපදෙසයි. වෛද්‍ය කමල් රත්නායක මහතාට අයත් ජිම් එකක් කෑගල්ලෙ තියෙනවා.

Advertisement

01.

Advertisement

Advertisement

02.

Advertisement

Advertisement

03.

Advertisement

Advertisement

04.

Advertisement

Advertisement

05.

Advertisement

Advertisement

06.

Advertisement

Advertisement

07.

Advertisement

Advertisement

08.

Advertisement

Advertisement

09.

Advertisement

Advertisement

10.

Advertisement

Advertisement

11.

Advertisement

Advertisement

12.

Advertisement

Advertisement

13.

Advertisement

Advertisement

14.

Advertisement

Advertisement

15.

Advertisement

Advertisement

16.

Advertisement

Advertisement

17.

Advertisement

Advertisement

18.

Advertisement

Advertisement

19.

Advertisement

Advertisement

20.

Advertisement

Advertisement

21.

Advertisement

Advertisement

22.

Advertisement

Advertisement

source:aliveartstudio

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *