Latest Articles
Search

බ්‍රිතාන්‍යයේ වැඩිම යූටියුබ් වීව්ස් වාර්තාවට හිමිකම් කියූ ශ්‍රී ලාංකික ගායකයා – අර්ජුන්

144

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් පමනක් නොව 14 වන මහබැංකු අධිපති වරයාද වනවා.. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ තාරා ද ෆොන්සේකා යුවලට දාව පුතුන් දෙදෙනෙක් උප්පත්තිය ලබනවා.Imran හා Arjun ලෙස නම් තබන ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් අඩු වයසින්ම ලොව ජනප්‍රිය වෙනවා.අද අපි කතා කරන්නෙ අන්න එහෙම ජනප්‍රිය වුනු අර්ජුන් කුමාරස්වාමි ගැන.

Advertisement

අපි සාමාණ්‍යයෙන් ඔබ වෙත රැගෙන එන්නෙ අපි අතරම තියෙන එහෙත් අප නොදන්නා දේවල් ගැන සාරාංශයක්. අර්ජුනුත් ඒ වගේ. අර්ජුන් ගැන බොහෝ අය දන්නව.ඒත් ඔහු ශ්‍රීලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙක් කියල බොහෝ අය දන්නෙ නෑ.අර්ජුන් කුමාරස්වාමි ලෙස නම් තැබුවාට ඔහු ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වෙන්නෙ අර්ජුන් කියන නමින්.. ඔහුත් සමඟ පන්ජාබ් ජනප්‍රිය ගායකයෙක් වන Guru Randhawa එක්ක ගායනා කරන ‘ Suit’ කියන ගීතයට අද වෙද්දි youtube එකේ මිලියන් 452 ඉක්මවූ views තියෙනවා.

Advertisement

අර්ජුන් උපත ලබන්නේ 1990 වසරේදී කොළඹදී.ඒත් එයා සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2011 වසරේදී.. අර්ජුන් 2014 වසරේදී හා 2018 වසරේ සංගීත ඇල්බම් කිහිපයක් එලි දක්වනවා.Remember Tonight, Stargazer, Vampire, With Us or Against Us, Same Girl යන ගීත සමහරවිට ඔබ අසා ඇති. ඒ සියල්ල ශ්‍රී ලාංකිකයෙක්ගේ ගීත බව ඔබ නොසිතන්නට ඇති.තවත් සුවිශේෂ කරුණක් තියෙනව.. ඒ තමයි 2016 අවුරුද්දෙ Most viewed UK artist on YouTube නැතිනම් බ්‍රිතාන්‍යයේ වැඩිම Youtube නැරඹුම් සංඛ්‍යාවක් තිබිල තියෙන්නෙ අර්ජුන්ට. එය views මිලියන 380 කට එහා අගයක්.

Advertisement

අර්ජුන් විවාහ වන්නේ නටාෂා සන්ධු සමඟ.ඒත් අවාසනාවට ඇය හදිසි හෘදයාබාධයක් නිසා 2018 වසරේදී ජීවිතයෙන් සමු ගන්නවා.One Last Time නම් ගීතය ඇය වෙනුවෙන් අර්ජුන් 2019 වසරේදී එලිදක්වනවා.

Advertisement

අර්ජුන්ගෙ social media ගැන බලද්දි හොඳ ලක්ෂණයක් තියෙනව.ඒ තමයි එයා පුද්ගලික දේවල් එහි ප්‍රචාරය නොකිරීමයි.. ඒ බව එක් තැනක ඔහු සඳහන් කරල තියෙනව.ඒ වගේම තම පියාගේ හෝ තම නැන්දනිය වන රාධිකා කුමාරස්වාමි මහත්මියගේ ඇති සම්බන්ධතා වලින් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නා සමහර පුතුන්ට අර්ජුන් දෙන්නේ හොඳ ආදර්ශයක්..

Advertisement

01.

Advertisement

Advertisement

02.

Advertisement

Advertisement

03.

Advertisement

Advertisement

04.

Advertisement

Advertisement

05.

Advertisement

Advertisement

06.

Advertisement

Advertisement

07.

Advertisement

Advertisement

08.

Advertisement

Advertisement

09.

Advertisement

Advertisement

10.

Advertisement

Advertisement

11.

Advertisement

Advertisement

12.

Advertisement

Advertisement

13.

Advertisement

Advertisement

14.

Advertisement

Advertisement

15.

Advertisement

Advertisement

16.

Advertisement

Advertisement

17.

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *