Latest Articles
Search

ගායන ශිල්පී එඩ්වට් ජයකොඩි පුත් චන්දීප ජයකොඩිගේ ආදරණිය කැදැල්ල

221

ගායන ශිල්පී එඩ්වට් ජයකොඩි කියන්නේ අපේ රටේ සිටිනා වටිනා සම්පතක් කිවුවොත් හරි. ලංකාවේ සිටින ප්‍රවීන ගායකයෙක් කියලා සදහන් කරන්න පුළුවන්. එදා මෙදාතුර ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් සනිටුහන් කල ඔහු ගැන නොදන්නා කෙනෙක් නැහැ. එතුමාගේ ආදරණිය බිරිද තමයි චරිතා ප්‍රියදර්ශනී එතුමියත් ගායන ක්ෂේත්‍රයේ ඉන්නා දක්ෂ ප්‍රවීන ගායිකාවක්. ලංකාවේ ගායන ක්ෂේත්‍රයට මහගු සේවයක් ඉටුකළ මේ යුවලගේ ආදරණිය පුතා තමයි චන්දීප ජයකොඩි කියන්නේ. මවගේ සහ පියාගේ දක්ෂතා උපතින්ම හිමිකරගත් ඔහු තාරුණ්‍යයේ ජනප්‍රිය දක්ෂ ගයකවෙක් වනවා. ගායනයට අමතරම ඔහු රංගන ශිල්පියෙක්ද වනවා. කලා ලෝකයේ සිය ගමන් මග යන ඔහු දැන් විවාහකයි. ඔහුගේ ආදරණිය බිරිද වනුයේ දේශකිද සිල්වා. ඇය රූමත් තරුණියක් වනවා. කයකොදී පවුලේ මේ ලේලියට පවුලේ හැමෝගෙම ආදරය ලැබෙන බව අපිට දැනගන්න ලැබුනා. විවහ වෙලා සුන්දර ජිවිතයක් ගතකරන චන්දිපගේ ආදරණිය කැදැල්ලයි මේ.

Advertisement

01.

Advertisement

Advertisement

02.

Advertisement

Advertisement

03.

Advertisement

Advertisement

04.

Advertisement

Advertisement

05.

Advertisement

Advertisement

06.

Advertisement

Advertisement

07.

Advertisement

Advertisement

08.

Advertisement

Advertisement

09.

Advertisement

Advertisement

10.

Advertisement

Advertisement

11.

Advertisement

Advertisement

12.

Advertisement

Advertisement

13.

Advertisement

Advertisement

14.

Advertisement

Advertisement

15.

Advertisement

Advertisement

16.

Advertisement

Advertisement

17.

Advertisement

Advertisement

18.

Advertisement

Advertisement

19.

Advertisement

Advertisement

20.

Advertisement

Advertisement

21.

Advertisement

Advertisement

22.

Advertisement

Advertisement

23.

Advertisement

Advertisement

24.

Advertisement

Advertisement

25.

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *