හලාවත කොස්වත්ත පොලිසිය පන්සලට

239

හලාවත කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) පෙරවරුවේ තාවකාලිකව වසා දමා තිබේ.

එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

මේ හේතුවෙන් හලාවත කොස්වත්ත පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු මේ වන වීට එම ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුකරමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *