BREAKING NEWS
Search

කලාවේ නාමයෙන් රන්ජන්ට සමාව දෙන්න – ගීතා කුමාරසිංහ ( Video )

216

රන්ජන් රාමනායක කලාකරුවාට සමාව දෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

“මගේ සහය රංගන ශිල්පියෙක් වන රංජන් රාමනායක බව මෙහිදී කතා කළ යුතුයි. දේශපාලනයෙන් වැඩක් නැහැ. කලාවේ නාමයෙන් රන්ජන්ට සමාව දෙන්නැයි ඉල්ලා සිටිනවා “යනුවෙන් ද කුමාරසිංහ මහත්මිය පැවසුවාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *