දුම්රියේ ගැටී විදෙස් තරුණිය මරුට

1

( බී.එච්.රම්‍යා )

අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන්  රුසියානු ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය ඉලෙක්ට්‍රොනික් යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේ දී දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥාක්‍රියාත්මක වී තිබූ බවට පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23 වන රුසියානු ජාතික තරුණියකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *