මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

5

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

හතළිස් වැනි  අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *