ලාෆ්ස් ගෑස් මිල රුපියල් 1,070කින් ඉහළට

137

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව රු. 4,630ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1070කින් ඉහළ දමා තිබේ.

මිල සංශෝධනයට අනුව නව මිල රු. 5,700ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රු. 1862ක්ව පැවති එහි නව මිල රු. 2,280කි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *