BREAKING NEWS
Search

මිලානෝ වලදී අවාසනාවත්ත ලෙස අවසන් ගමන් ගිය ලාංකික තරුණයා

110
පෙරදින (21) රාත්රීයේ ඉතාලියේ, මිලානෝ නගරයේ විදුලි ආලෝක සංඥා පුවරුවක් අසලදී එහි රතු දැල්වී තිබියදී ඉතා අපරික්ෂාකාරීව එය පසුකර යෑමට ගිය යතුරුපැදියක් මෝටර් රථයක් හා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ ශ්රී ලාංකික තරුණයෙක් වන මිතුම් සන්දීප පෙරේරා (23 හැවරදි) හා එලීසා තියදෝරා (20 හැවරදි) නමැති තරුණයෙකු හා තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඡායාරූප විදෙස් මාධ්ය ඇසුරින් උපුටා ගන්නා ලදී!.
May be an image of one or more people
May be an image of motorcycle, scooter, road and text that says '00 Areac 4番 0 A'
No photo description available.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *