හැමෝම මේ වෙද්දී දන්නවා පියුමි හංසමාලිගේ පැරණි පෙම්වතා ගැන..
ඔහු නමින් ප්‍රගීත් තනුෂ්ක මෙන්ඩිස්, පසුගිය දවසක ප්‍රගීත්ට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට යන්න සිද්ධ වුණේ කිසියම් කාරණයක් මුල් කරගෙනයි.
කොහොම වුණත් ඒ සිදුවීම අතරතුර ඔහුගේ සුවදුක් විමසපු සැමට ප්‍රගීත් මෙහිදී ස්තූතිවන්ත වෙලා තිබුණා.
මෙන්න මේ විදිහට තමයි පසුගිය දිනක සිදුවුණු ඒ සිද්ධිය ගැන ප්‍රගීත් නම් කියලා තිබුණේ.




















