BREAKING NEWS
Search

අනියම් බිරිදගේ මුහුණ කොමඩු ගෙඩියක මුද්‍රණය කර ෆ්රිජ් එකේ තැබූ දකුණේ බිරිද

333

තම සැමියාගේ අනියම් පෙම්වතියගේ මුහුණ කොමඩු ගෙඩියක මුද්‍රණය කර ශීතකරණයේ තැබූ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වනවා.

තම සැමියාගේ අනියම් සම්බන්ධය දැනගත් බිරිඳ ඒ පිළිබඳව නිතරම දුකින් සිටි ඇති අතර දිනක් ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කරන විට ඇයගේ ඡායාරූපයක් දැක ඈ එම ඡායාරූපය තමන්ගේ ජංගම දුරකථනයට හොර රහසේම යවාගෙන තිබෙනවා.

සැමියා නිවසේ නොමැති අවස්ථාවක අනියම් පෙම්වතියගේ ඡායාරූපය මුද්‍රණය කොට කොමඩු ගෙඩියක අලවා ශීතකරණයේ තබා සැමියාට දැකීමට ඉඩ සලස්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙය එක්වර ම දුටු සැමියා බිය වූ නිසා හෘදයාබාධයක් ඇති වී රෝහල් ගත කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

උපුටාගැනීම: අන්තර්ජාලයෙන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *