BREAKING NEWS
Search

ගාල්ල මුහුදු ප්‍රදේශයේදී ඉරාන නෞකාවක් අනතුරට ලක්වෙයි..

239
ගාල්ලට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවක් අනතුරට ලක්ව තිබෙනවා.
ඒ අනුව, ගලවා ගැනීමේ කටයුතු සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුරට පත්ව ඇති නෞකාව ඉරානයට අයත් නෞකාවක් බව හඳුනාගෙන තිබෙනවා.

එහි සිටි කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරමින් සිටින බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පැවසුවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *