BREAKING NEWS
Search

නොසිතූ ගානකින් රන්මිල අඩු වෙයි

1095

අද (02) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 748,053 ක් ලෙසයි. එය පසුගිය සිකුරාදාට (30) සාපේක්ෂව රුපියල් 9,187 ක සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර තිබුණා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,390 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,200 ක් සහ රුපියල් 23,100 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 211,100 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 193,550 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 184,750 ක් ලෙසත් සඳහන්ව තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *