Latest Articles
Search

සකුරා දේශයට ගිහින් ගීතයෙන් තරුණ සිත් නැළවූ සරාගී ශෙහානිට ලැබුණු රසික ප්‍රතිචාර

7622
ශෙහානි කහඳවල කියන්නේ මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙන චරිතයක්.

Advertisement
රංගනයෙන් වගේම ගීත ගායනයෙනුත් රසික සිත් දිනාගන්නට ඇයට හැකියාව ලැබිලා තියෙනවා.

Advertisement

ඇය මේ දිනවල ජපානයේ සංචාරයක යෙදිලා ඉන්නේ.

Advertisement
ඒ ප්‍රසංග කිහිපයක් සඳහා.

Advertisement

එහි ගිය ශෙහානිට ලැබිලා තිබෙන  රසික ප්‍රතිචාර නම් ඉතාමත් ඉහලයි.

Advertisement

ඇය ජපානයේ ඉහල ප්‍රතිචාරත් එක්ක ගීත ගායනා කරන වීඩියෝ පට සමාජ ජාලා තුල දැක ගන්න පුලුවන්.

Advertisement

ඉතින් එහෙම ජපානයට ගිය ශෙහානි මෙන්න මේ වගේ ඡායාරූප ටිකක් එයාගේ සමාජ ජාලා ගිනුමට එකතු කරලා තිබුණා.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *