Latest Articles
Search

මෙන්න අලුත් වාහනයක් ගන්න ඉන්න ඔයාට සුබම සුබ පණිවිඩයක්… අද සාකච්ඡාවේදී ගත් තීරණය

772
මේක ගොඩක් දෙනෙක්ගේ හීනයක්..

Advertisement

ලස්සන වාහනයක් සුවපහසු වාහන‍යක් කියන්නේ අද කාලේ හැටියට නම් හීනයක් කියලා ගොඩක් දෙනෙක් කිව්වාට මෙන්න දැන් ඒ හීනය සැබෑ වෙන්නයි යන්නේ..

Advertisement

Advertisement
වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබාදීමට අපේක්ෂිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා…

Advertisement

වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී අද පැවැත්වුණා…

Advertisement

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ආනයන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවයි…

Advertisement

සියලු වාහන ආනයනය කිරීම එක් වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ එය සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බවයි වාහන ආනයනකරුවන් එහිදී පෙන්වා දී ඇත්තේ…

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *