Latest Articles
Search

හමුදාවේ හිටපු සැරයන්වරයෙකු පහරදී ඝාතනය කරයි

107

තෙඹුවන බේගමුව ප්‍රදේශයේදී හිටපු යුද හමුදා සාමාජිකයෙකු පැහැරගෙන ගොස් පොලුවලින් පහර දී ඝාතනය කර ඇත.

Advertisement

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 51 හැවිරිදි වියේ පසුවූ හිටපු යුද හමුදා සැරයන්වරයෙකි.

Advertisement

පුද්ගලයින් දෙදෙනෙකු විදෙස්ගතකරන බවට පොරොන්දුවී රුපියල් ලක්ෂ 8ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට සැකපළ කරයි.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට එක් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Advertisement

අදාළ වංචාවට හසුවූ බව කියන පුද්ගලයින් දෙදෙනා තවත් අයෙක් හා එක්ව මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකපළ කරයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *