BREAKING NEWS
Search

මළ සිරුරට නොහොබිනා වැඩ කළ රෝහල් සේවකයින්

752

පශ්චාත් මරණ පරික්ෂයන සදහා රෝහලේ තබා තිබු කාන්තා  මළ සිරුරක්  වැඩ කළ රෝහල් සේවකයින් තින් දෙනෙකු විසින් දුෂණය කර ඇති බව පවසමින් පිරිසක් දික් ඔය රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුනා.  23 හැවිරිදි තරුණිය සිය දිවි නසාගෙන තිබී ඇති අතර පරීක්ෂණ වලින් අනතුරුව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සම්පුර්ණ විස්තරය වීඩියෝ එකේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *