Latest Articles
Search

මාව හිරේ දැම්මේ ඉරාජ්, ඩෑන් ඇතුළු පිරිසක් එක්ව කළ කුමන්ත්‍රණයකින්

226

සමාජමාධ්‍ය නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න සඳහන් කළේ ඉරාජ් වීරරත්න ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් සහ බංකොලොත් වූ පොහොට්ටු පක්ෂයේ පිරිසකගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් තමන්ට බන්ධනාගාරගත වීමට සිදුවූ බවයි.

Advertisement

මිලියන තුනක මුදල් වංචාවක් කළ බවට තමන්ට චෝදනා එල්ල කරන පුද්ගලයා එය සිදු කරන්නේ ජනප්‍රියත්වය ලබාගැනීමට බවත් අරගලයෙන් පසු මෙම පුද්ගලයා තම නිවසට එවන ලද්දේ සැලසුම් සහගතව බව පැවසූ ඇය තම සැමියාට එම පුද්ගලයා ඩුබායිහි බන්ධනාගාරයකදී මුණ ගැසී ඇති බවද එහිදී හෙළිදරව් කළා.

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *