Latest Articles
Search

ඔබත් දිනපතා මෝර තෙල් ගන්නවද ?දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට මේ දේවල් වෙනවා කියලා දැනගෙන හිටියද ?

659

ශරීර සෞඛයට හිතකර තෙල් වර්ග වලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි.

Advertisement

01.ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරයි

වයසට යාමත් සමඟ කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා මෝර තෙල් ඉතාමත් ම ගුණදායක යි. විටමින් D වලින් ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරනවා. ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග සඳහා පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් මෝර තෙල් උපකාරී වෙනවා. ක්‍රීඩා කරන පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය යෝග්‍යයි.

Advertisement

02. දියවැඩියාව ඇති වීම පාලනය කරයි

Advertisement

මෝර තෙල් වල ඇති විටමින් A මගින් දියවැඩියාව බොහෝ සෙයින් පාලනය වෙනවා. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කරන්න omega 3 සංගටකය වැදගත් වෙනවා. මෝර තෙල් මගින් පළමු වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම අඩු කරනවා.

Advertisement

03.හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කරයි

Advertisement

හෘදයාබාධ ඇති වීම අවම කිරීම සදහා මෝර තෙල්වල අඩංගු ඔමේගා 3 මේද අම්ලය උපකාරී වේ. එ වගේම, කොලෙස්ට්‍රරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමට ද රුධිර පීඩනය අඩු කිරීමටද හැකියාව පවතී. එම නිසා, අනෙකුත් තෙල්වලට වඩා මෝර තෙල් ශරීර සෞඛයට ගුණදායකය.

Advertisement

04. ව්‍යායාමයකින් තොරව ඔයාගේ ශරීරයේ බර හා මහත අඩු කර ගැනීමට මෝර තෙල් උපයෝගි වෙනවා.

Advertisement

05. නිරෝගී පෙනුමක් ලබා දෙනවා

Advertisement

මෝර තෙල් සමට ධනාත්මක බලපෑමක් ඇති කරනවා. මෝරතෙල් වල අඩංගු ඔමේගා 3 ඔබේ සම වියපත් වීමෙන් ඈත් කරනවා විතරක් නෙවෙයි, ඔබව සෞඛ්‍ය සම්පන්න, නිරෝගී පුද්ගලයෙකු බවටත් පත් කරනවා. සමේ විනාශ වුනු සෛල වලට සම ඇතුලින්ම ප්‍රතිකාර කරනවා. වයසත් සමඟ අපිට ඇතිවෙන ලෙඩ රෝග රැසකට පිළියමක් ලෙස මෝර තෙල් භාවිතයට ගත හැකියි.

Advertisement

06. පියයුරු පිළිකා මර්දනය කරයි

Advertisement

මෝරතෙල් වල පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියනවා. කාන්තාවට අතිශයින්ම වැදගත් තෙල් වර්ගයක් ලෙස මෝරතෙල් නම් කරනන් පුළුවන්. තවද පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායකයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙස ද මෝර තෙල් යෝග්‍යයි. පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෝර තෙල් ඇති බව සොයාගෙන තියෙනවා.

Advertisement

07. අසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි

Advertisement

වර්තමානයේ දරුවන්ට බහුලව ඇති වන රෝග තත්ත්වයන් තමයි අසාත්මිකතා සහ ශ්වසන රෝග කියන්නේ. ඔමේගා 3 වලට අමතරව  A, D සහ E යන විටමින් වලින් පිරිපුන් ස්වභාවික මෝර තෙල් කරල් අසාත්මිකතා, ඉදිමුම් වගේම ප්‍රදාහයන් වැනි තත්ත්වයන් මැඩ පැවැත්වීමට උපකාර වෙනවා . ඔමේගා 3 මේද අම්ලය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර, එහි අඩංගු විටමින් මගින් සෛල වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට මනා දායකත්වයක් ලබා දෙනවා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *