Latest Articles
Search

පසුගිය දිනවල බුකිය හෙල්ලූ සංගීත් – දිනී යුගදිවියට ? – හතර වටින්ම සුබපැතුම්

289

සංගීත් – දිනී කියන්නෙ තරු ආදර කතාවල උඩින්ම කියවෙන නම් දෙකක්.

Advertisement

මේ දෙන්නගෙ ආදර කතාව කවුරු අතරත් හරිම ජනප්‍රියයි.

Advertisement

බොහෝමයක් විවේචන එක්ක ගලාගෙන ආව ආදර කතාවක් ඒක කිව්වොත් හරියටම හරි.

Advertisement

හැබැයි එහෙමයි කියලා මඟ නතර වීමක් හෝ දෙන්නගෙ ආදරේ අඩුවීමක් නම් තිබුණෙ නෑ. ඔවුන්ට ආදරේ කරන රසික පිරිසගෙ ආශිර්වාදයත් එහෙමමයි.

Advertisement

සංගීත් – දිනී ගැන මේ කතාබහට හේතු කාරණා වුණේ දිනිති සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කර තිබූ මෙන්න මේ ඡායාරූපය.

Advertisement

 

Advertisement

Advertisement

 

Advertisement

ඒත් එක්කම සංගීත් ද මෙවන් සටහනක් එක්ක ඡායාරූපයක් එක්කාසු කර තිබුණා.

Advertisement

 

Advertisement

Advertisement

 

Advertisement

ඒ වගේම තමයි කවදත් වගේ මේ දෙපළට හදවතින් ම සුබපැතුම් එකතු කරන පිරිසගෙන් සුබ ප්‍රාර්ථනාවන් ද මහ හුඟක් ලැබිලා…

Advertisement

 

Advertisement

මේ ඉන් කිහිපයක් විතරයි…

Advertisement

 

Advertisement

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *