ලංකාවට ඒමට තිබූ ගුවන් යානයේ ඔස්ට්‍රේලියාවේදී ඇතිවූ කලබලේ

279

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයක භාණ්ඩ රැගෙන යන කොටසට පුද්ගලයෙකු පිවිසීම හේතුවෙන් මෙම උණුසුම ඇතිවී තිබුණි.

එහිදී ආරක්ෂක අංශ විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබූ අතර පසුව සිදුකළ විමර්ශනවලට අනුව පොලීසිය සැකපළකරන්නේ ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවටය.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ 30 හැවිරිදි වියේ පසුවන අයෙකි.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *