රටටම අනාවැකි කියූ ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියෙක් දිවිසැරිය නිම කරයි..

912
කාලයෙක් කාලයට කතා මවන චරිතයක් වුණා…

Advertisement

ඒ වගේමයි ආන්දෝලනාත්මක අනාවැකි රටටම කියු ඔහු නම කියූ සැනින් හැමෝටම මතකයට එන පුද්ගලයෙක්..

Advertisement

Advertisement
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා..

Advertisement

අද උදෑසන ඇති වූ සිහි මුර්ජා තත්ත්වයක් හේතුවෙන් ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවරගෙන ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ…

Advertisement

අභාවප්‍රාප්ත වනවිට ඔහු 63 වැනි වියෙහි පසුවුණා..

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *