Latest Articles
Search

චීවරධාරියෙක් මහ මඟ දමා ගිය අහිංසක ජීවිත – සිවුරු පොරවා ගත් නොමිනිසුන්

2216

අපේ රටේ මිනිස්සු හිත් පිත් නැති විදියට ගොඩක් අකාරුණික වෙන සිදුවීම් අපි මුහුණුපොත පුරාවටම දකිනවා.

Advertisement

එක්කෝ අම්මලා තාත්තලා පාරේ දාලා යනවා.

Advertisement
එහෙම නැත්තම් අනාථ නිවාසවල තනි කරලා යනවා.

සමහර දෙමව්පියෝ දරුවන්ව මහ මඟ තනි කරලා යනවා.

Advertisement

ඔහොම වෙන අතරවාරයේ සමාජ මාධ්‍යයේ වීඩියෝවක් හුවමාරු වෙනවා.

Advertisement

ඒ චිවරධාරියෙක් විසින් පාරේ සතෙකු දමා යන වීඩියෝවක්.

Advertisement

එම වීඩියෝව පහතින්

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *