Latest Articles
Search

තෙවරප්පෙරුම ගැන ඇහෙන වෙනස්ම විදියේ කතාවක් එළියට

338

සමහර මිනිස්සු මිය ගියාම දැනෙන හිස්කම සහ වේදනාව වචන කරන්න නොතේරෙන තරම්.

Advertisement

එහෙම මිය යන්නේ දේශපාලනය කළ අයෙක් නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.

Advertisement

මෑත කාලීනව ඊට ඕනෑ තරම් උදාහරණ අපි දැක්කා.

Advertisement

නමුත් ඒ මිය ගියේ හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ සිටගත් අයෙක් නම්.

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, සාමාන්‍ය ජනයාට හිතැති තෙවරප්පෙරුම මහතා පෙරේදා (16) මරණයට පත්වූයේ සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමක් හේතුවෙන් බවයි සඳහන් වූයේ.

Advertisement

ලංකාවාසීන් යම් ඛේදවාචකයකට මුහුණ දෙන හැම අවස්ථාවකදිම ඉදිරියෙන්ම සිට මිනිසුන් සමග හිටගන්නා ඔහු ජනතාවගේ ආදරයට ලක් වූ මිනිසකු බවට මේ වෙන කොට පත් වෙලා  හමාරයි.

Advertisement

ඒ නිසා ඔහුගේ හදිසි අභාවය හේතුවෙන් ලංකාවම වගේ මහත් සංවේදීතාවයට පත් වෙලා.

Advertisement

මේ සොඳුරු දේශපාලකයාගේ වියෝව ගැන බුකියම සංවේදී වෙලා විවිධ සටහන් පළවෙනවා.

Advertisement

මේ ඔහු ගැන එලෙස පළවුණු තවත් වේදනාන්මක මතකයක්.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *