ගසකට නැගි පුද්ගලයෙක් ලිදට වැටී මරුට

216

බලන්ගොඩ  කොටුවැල්පොළ  ප්‍රදේශයේ අලුත් අවුරැද්දට  බුලත් කැඩිම සදහා  ගසක  නැග්ග පුද්ගලයකු  ගසේ  අත්තක් කඩා  වැටි පසුව  ලිදකට  වැටි  මියගොස් ඇතැයි බලන්ගොඩ  පොලිසිය පැවැසිය.

තුන්කිඳ දිසානායකලාගේ චන්ද්‍රසිරි නැමති  පනස් දෙක  හැවිරිදි දෙදර  පියෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය  කියයි

අලුත් අවුරුදු  උත්සවය වෙනුවෙන්  අවශ්‍ය  බුලත් කැඩිම සදහා  ගෙවත්තේ ඇති අඩි  හතලිහක්  පමණ  උසති  ගසකට මොහු  නැග  තිබෙි.

එම  ගසේ  තිබුන  දිරාපත් වු   අත්තක් කඩා  වැටී මරණ  කරැ අත්ත  සමග   ගස  යට  තිබුන  ලිදකට  වැටි  මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *