ජනප්‍රිය ගායක විරාජ් පෙරේරා ගෙවුණු දවසක සිය උපන්දිනය සැමරුවා.
ඒ ඔහුගේ 33 වන උපන්දිනය.
විශේෂම කාරණාව නම්, විරාජ් උපන්දිනය සැමරුවේ තනියම නොවීම.
ඔහුගේ නැඟණියගේ 26 වන උපන්දින සැමරුමත් ඒත් එක්කම සමරලා තිබුණා.

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...