Latest Articles
Search

ඔන්න කොල්ලනේ අවුරුදු සමරන්න දැන්ම අරන් තියාගන්න. දින හයක් බාර් වහලා….

413
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

Advertisement
මේ අතර බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වනදා ද මත්පැන්හල් වසා තැබෙනු ඇති.

Advertisement
එමෙන්න මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යෙදෙන මැයි මස 22, 23 සහ 24 යන ‌තෙදින තුළ ද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *