Latest Articles
Search

මාර්ගය හරහා මාරුවිමට යෑමේදි දෙකහමාරේ දරුවා තැඹ්ලි ලොරියට බිලි

154

අම්පාර ඉගිනියාගල  නාමල්ඔය වැව ආරම්භවෙන ස්ථානයේ  සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු දෙකාහාමරක දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

Advertisement

මෙම දරුවා මාර්ගය හරහා මාරුවිමට යෑමේදි තැඹිලි පටවාගෙන පැමිනි ලොරියක දරුවා වැදි තිබේ.

Advertisement

පසුව එම දරුවා ඉගිනියාගල රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වෙන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කලේය.

Advertisement

මෙම අනතුර සම්බන්ධයෙන් තැඹිලි ලොරියේ රියදුරා අත් අඩංගුවට ගෙන තිබේ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *