දිනෙන් දින උඩුගම් බලා යන උමාලි ඇගේ ජීවිතයට තවත් වටිනාකමක් එකතු කර ගත්තේ මෙහෙමයි

471

උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

ඒ වගේමයි, උමාලි ඇගේ ජීවිතයට මොන තරම් බධා අභියෝග ආවත් ඇය පාඩුවේ සැහැල්ලුවෙන් ඇගේ ගමන යනවා.

ඊයේ ඇයට තවත් විශේෂ දවසක්.

ඇගේ ජීවිතයට තවත් වටිනාකමක් එකතු වුණ අද දවස කොහොම නම් උමාලි අමතක කරන්නද?

ඉතින් මේක ඇගේ පෞද්ගලික ජීවිතේට වගේම වෘත්තීය ජීවිතේත් හැරවුම් ලක්ෂයක්.

ඉතින් මනෝවිද්‍යාව පිළිබඳව ඇය කරපු අධ්‍යන කටයුතුවලින් පස්සේ මෙන්න මේ විදිහට සාර්ථක ඒ දේවල් අවසන් කරන්න උමාලිට පුළුවන් වෙලා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *