Latest Articles
Search

බංග්ලාදේශ සුපිරි පිතිකරු ජාත්‍යන්තර T20 පිටියට සමුදෙයි

104

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගය තියුණු සටනකින් පසු බංග්ලාදේශ කණ්ඩායම පරාජය විය.

Advertisement

බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙක් වන මුෂ්ෆිකුර් රහීම් ඉන් දැඩි ලෙස කනගාටුවට පත්වී ඇති බව සඳහන් වෙයි.

Advertisement

ඔහු අද ට්විටර් සටහනක් තබමින් කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආරංචියක් හෙළිදරව් කළේය.

Advertisement

ඒ තමා20/20 ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කළ බව නිවේදනය කරමිනි.

Advertisement

Source:Adaderana

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *