Latest Articles
Search

පුතාව දිනවන්න මහ පොළොවත් එක්ක ඔට්ටු වුණ ,මේ තාත්තා කවදාවත් හිතන්නේ නැතිව ඇති ඒ උදැල්ලෙන් ම එයාගේ වල වහන්න වෙයි කියලා

182
නිරෝෂන ලක්මාල් කියන්නේ කැළනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී හදිසියේම මෙලොවින් සමුගත් සිසුවෙක්.
ඔහුගේ වියෝව ඔහුගේ පවුලේ අයට පමණක් නොවෙයි ඔහුගේ මිතුරු මිතුරියන්ට පවා දැඩි වේදනාවක් ගෙන දෙන්නක් වුණා.

Advertisement

නිරෝෂන ජීවත්ව සිටියදී ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කෙරූ ඡායාරූපයක් ඉතාමත් සංවේදී ඡායාරූපයක් බවට පත් වුණා.

Advertisement
එලෙස ඔහු ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ ඔහුගේ පියා උදැල්ලකින් කුඹුරු කොටන ආකාරයේ ඡායාරූපයක්.

Advertisement

පසුව ඔහුගේ මිතුරන් පළ කර තිබූ ඡායාරූපයක දැක් වුණේ කුඹුරු කොටපු නිරෝෂනගේ තාත්තාගේ සිය පුතුගේ වල වහන ආකාරයේ ඡායාරූපයක්.

Advertisement

එය ඉතාමත් සංවේදී ප්‍රතිචාර ලැබූ ඡායාරූපයක් බවට පත්වුණා. 

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *