Latest Articles
Search

කිලෝමීටර් 22 මහා ගංවතුරක් මැද තම ගැබ්බර බිරිඳ ඔසවාගෙන ගිය සැමියාගේ සැගවුණු පැටිකිරිය එලියට

10121

ප්‍රේමය දුටු සෑම කෙනෙක්ම කිව්වේ සියල්ලන්ටම මෙවැනි පෙමක් හිමි වේවා…! කිසි දිනකත් මෙවැනි ප්‍රේමයක් අහිමි නොවේවා! කියායි..<

Advertisement

අද ඔහු දරුවෙක් සමග තනිවුණ පියෙක්…

Advertisement

ඇයට මෙතරම් ආදරය සෙනෙහස ඒ හිත ඇතුලේ පොදි බැඳගෙන හිටියත් ඒ ආදරය තේරුම් ගන්න බැරි තරමට ඇගේ හිත බොලඳ වෙලා….

Advertisement

ඒ නිසාම වෙනත් ආදරයට සෙනෙහස පහස විඳින්න ඇය මේ පවුල බිඳ දාලා ගොඩක් දුර ගිහින්… ඒත් ඒහිතේ ආදරය නම් තවමත් අදු නැති හැඩයි….

Advertisement

එදා කිලෝමීටර් 22 මහා ගංවතුරක් මැද තම ගැබ්බර බිරිඳ ඔසවාගෙන ආ ඔහුට අද ජීවිතයේ බර උසුලන්නට සිදුව තිබෙන්නේ තනිවමයි…

Advertisement

ඒ තව දියණියෙකුගේද වගකීම් එක්කමයි… ඒත් අදටත් ඔහුගේ ආදරය එදා වගේමයි කියලා මේ කතාව අහන කෙනෙක්ට හිතෙන්න පුළුවන්…

Advertisement

මේ ඔහුගේ කතාවයි…. ඇගේ කුසයේ සිටි ඒ පුංචි මල් කැකුල කාලයත් එක්ක ටික ටික මෝරලා ඒ දෙන්නාගේ දෝතට ලැබෙනකොට ඒ තාත්තාට මේ පැංචිය ලස්සන පුංචි සුරංගනාවියක් වගේ පේන්නට ඇති… මේ කතාව සිදු වෙන්නේ 2021 වසරේදීයි….

Advertisement

ඒත් එක්කම මේ ගෙවී ගිය අවුරුදු දෙකක කාලයට ඒ ජීවිතවල කතාව ගොඩක් වෙනස් වෙලා… අපරිමිත පිය සෙනෙහසින් දරුවාව දෝතට ගත්ත පියා මවට වගේම දරුවාටත් තමට කල හැකි උපරිමයෙන් ලස්සන ජීවිතයක් දෙන්න උත්සාහ කරලා..

Advertisement

ඒත් ඒ හැම උත්සාහයකටම වඩා මේ පවුල රැකගන්න ඇගෙන් කිසිම සහයක් ලැබිලා නැහැ… යන්තමින් මේ දරුවාට මාස 9ක් වෙනකොට ඇය වෙනත් සබඳතාවක් පටන් ගන්නට හිතා තියෙන්නේ එදා විදි දුක් වෙනුවට ඇගේ අතමිට පිරෙන්නට මුදල් ලැබුණ නිසා වෙන්න ඇති…

Advertisement

කොහොම වුණත් මේ එදා ඇගේ සැමියා මහා ගංවතුරක් මැද මේ තාම්ගේ බිරිඳ ඔසවාගෙන ගියත් ඒ කිසිම වෙහෙසක් මහන්සියන් ඔහුට නොදැනුනේ ඇයට ඇති ආදරය නිසා වෙන්න ඇති… කොහොම වුණත්, ඒ සියලු සැනසීම ඔහුට විඳගන්නට හැකි වුණේ දරුවා දෝතට ගෙන මාස ගණනක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද…?

Advertisement

ඒ පුවත ගොඩක් දෙනෙක් අතරට යනකොටම ඔවුන්ට උදව් උපකාර කරන්න බොහෝ දෙනෙක් එකතු වෙලා.. ඇය ඒ මුදල් නිසා වෙනස් වෙලාලු…

Advertisement

කොහොම වුණත් මේ වෙද්දී මේ පුංචි දරුවාත් එදා ඒ කැපකිරීම කළ සැමියාත් තනි කරලා ඇය යන්නම ගිහින්.. වෙනත් කැඳල්ලක ඉන්න ඇයට තවමත් එදා වගේම ආදරෙයි කියලා තමයි ඔහු නම් කියන්නේ..

Advertisement

කොහොම වුණත් ඇය ගැන හිතුවෙත් තවදුරටත් දරුවා ගැන සොයන දේ අතපසු වෙයි කියලා හිතලා ඔහු දැන් ඔහුගේ මුළු ජීවිතයම ඒ පුංචි දේණි කරගෙන ඉවරයි..

Advertisement

ඒත් හැරගිය බිරිඳට තමත් ඒ කැඳැල්ලේ ඉඩ තියනවා කියලා තමයි ඔහු නම් කියන්නේ.. තමගේ දෝතේ ඉන්න මේ පුංචි මල දවසක යහපත් දරුවෙක් වෙනතුරු ඔහු තනිවම හීන මවනවා… ඒත් ඒ කැඳැල්ලේ අම්මා නැති අඩුව පුරවන්න ඔහුට පුළුවන් වේවිද..? පණ වගේ තම දරුවා රකින මේ ආදරණීය සැමියාට කවදානම් සැනසීමක් ලැබේවිද..?

Advertisement
මේ හෙළිදරව්වත් එක්කම දැන් දැන් ඔහු ගැන අමුතු කතා එලියට එන්න පටන් අරගෙන

කුමාර කියන මේ පුද්ගලයා අඩු තරමේ ඒ ඔසවාගෙන ගිය කාන්තාව සමගවත් විවාහ සිට නැ. කුමාරගේ කල් ක්ර්යාවත් එතරම් යහපත් නොවන බවයි තේ වත්තේ පුද්ගලයන් පවසන්නේ. කුමාරගෙන් අනාත වෙච්ච ගැහැණු අය ගොඩක් ඉන්නවා

Advertisement

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *