Latest Articles
Search

බිබිලේ සිට ආ තරුණියන් තිදෙනකු මුහුදේ ගසා යයි

1048

බිබිල ප්‍රදේශයේ සිට පැමිණ කිරින්ද වෙරළ අයිනේ ගලක් මත වැඩි වී සිටි පස් දෙනකුගෙන් තරුණියන් තිදෙනකු ගාසෙන යද්දී එක් අයකු බේරා ගෙන ඇතැයි පොලිසිය කියයි.

Advertisement

ගසාගෙන ගිය තරුණියන්ගෙන් එක් තරුණියගේ සිරුර සොයාගෙන ඇති අතර අනෙක් තරුණියගේ සිරුර අතුරුදහන්ව ඇත.

Advertisement

කිරින්ද වෙරළ අයිනේ ගලක්මත වැඩි වී කතා බස් කරමින් සිටියදී එකවර ආ විශාල රළකට මෙම පිරිස අසුව ඇත. මුහුදේ තද රළු ගතිය නිසා අතුරුදන් සිරුර සෙවීම අපහසු වී ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති.

Advertisement

Source :අමිල ශ්‍රී- ලංකාදීප

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *