Latest Articles
Search

බස් ‍ – ලොරි ගැටී 20ක් රෝහලට

565

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී අද (9) අළුයම ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුර පුද්ගලයන් 20 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

Advertisement

කොලඹ සිට අවිස්සාවේල්ල දෙසට ගමන් ගත් ලොරි රථයක් සහ අක්කරපත්තුවේ සිට කොළඹ දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් ගැටී මෙලෙස අනතුරට ලක්ව ඇත.

Advertisement

මෙම පිරිස අතර ලොරි රථයේ රියදුරු සහ ලංගම බස් රථයේ රියදුරුද සිටින බව පොලීසිය පවසයි.

Advertisement

තුවාලකරුවන් නවගමුව සහ හෝමාගම යන රෝහල්වලට ඇතුළත් කර ඇත.

Advertisement

Advertisement

Source : lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *