Latest Articles
Search

දිල්ෂාන් සහ කුසල් දකුණු අප්‍රිකා විස්සයි ක්‍රිකට් ලීගයේ දී වෙන්දේසි වෙයි

269
ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත එරට විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියේ දී මෙරට ක්‍රීඩකයන් වන දිල්ෂාන් මධුසංක සහ කුසල් මෙන්ඩිස් අලෙවි වී තිබෙනවා.

Advertisement

කේප් ටවුන් නගරයේ දී ඊයේ (19) මෙම වෙන්දේසිය පැවැත්වුණු අතර, කුසල් මෙන්ඩිස් රුපියල් ලක්ෂ 85කට සහ දිල්ෂාන් මධුසංක රුපියල් ලක්ෂ 56කට ආසන්න මුදලකට අලෙවි වුණා.

Advertisement

කණ්ඩායම් හයක් මෙම තරගාවලියට එක්වන අතර, මෙම වෙන්දේසියේ දී වැඩි ම මුදලකට අලෙවි වුණේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්‍රිස්ටන් ස්ටබ්ස්.

Advertisement

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු විස්සයි විස්ස කණ්ඩායමේ නායක ටෙන්බා බවුමා සහ ටෙස්ට් කණ්ඩායමේ නායක ඩීන් එල්ගාර් කිසිදු කණ්ඩායමක් විසින් මිල දී ගැනීමට ඉදිරිපත් නො වීම විශේෂත්වයක්.

Advertisement
Source : Hirunews

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *