ගෙවන්න බැරි නම් ‘සෝලා’ ගහගන්න! මිනිස්සු කුපිත කරන්න එපා

156

මෙරට ආගමික සිද්ධස්ථාන සියල්ල සූර්ය පැනල හරහා විදුලි නිෂ්පාදනය කිරීමේ ක්‍රමයකට යා යුතු යැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

Advertisement

ඒ සඳහා දේශපාලනය ගැන මනා අවබෝධයක් ඇති ඕමල්පේ සෝභිත හිමියන් නායකත්වය ලබා දෙන්නේ නම් තමන් හොඳ ඊට නොමසුරු දායකත්වය සපයන බවද අමාත්‍යවරයා පවසයි.

Advertisement

බිදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස අදාළ වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් රටේ නායක හිමිවරුන් මෙම වැඩපිළිවෙළට නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

Advertisement

මහ ජනතාවද කුපිත වන ආකාරයට විදුලි බිල කිසිසේත්ම නොගෙවන බව පැවසීම සෝභිත හිමි වැනි ස්වාමීන් වහන්සේ නමකට සුදුසු යැයි තමන් නොසිතන බවද පැවසූ ඔහු විදුලි බිල නොගෙවීම මෙම ගැටලු ද ඇති විකල්පය නොවන බවත් තවදුරටත් කියා සිටියේය.

Advertisement

Source : Mawrata

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *