Latest Articles
Search

සෙල්ෆියෙන් අවසන් වූ 24 හැවිරිදි තරුණයාගේ ජීවිතය

464

හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ දිය ඇල්ලකට ඇදවැටි තරුණයෙකු නැති වී  තිබේ.

Advertisement

පසුගිය සිකුරාදා (02) තරුණයින් දෙදෙනෙකු හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේ පිහිටි මෙම දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇත.

Advertisement

එහිදී ඇල්ල අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී පය ලිස්සා එක් තරුණයෙකු දිය ඇල්ලට ඇදවැටි ඇති බව පොලීසිය පවසයි.

Advertisement

හල්දුම්මුල්ල පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එකතුව සිදුකළ සෝදිසි කිරීමේදී අනතුර සිදු වු ස්ථානයේ සිට මීටර් 200ක් පමණ පහළින් වු දිය වළක තිබී තරුණයාගේ  සිරුර ඊයේ (03) සොයාගෙන ඇත.

Advertisement

මෙලෙසනැති වී  ඇත්තේ 24 හැවිරිදි වැලමිටියාව ගුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Advertisement

හල්දුම්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Advertisement

Source: Adaderana

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *