Latest Articles
Search

ලක්ෂ 10කට වෙන්දේසි වුණු අඹ ගෙඩි 03

126

කෝවිලක පැවති උත්සවයකදී අඹ ගෙඩි 03ක් රුපියල් ලක්ෂ 10කට වෙන්දේසි වී තිබෙනවා.

Advertisement

වවුනියාව ගනේෂපුරම් ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ 21 වැනිදා රාත්‍රියේ පැවති තිරුවිලා උත්සවයේදී මෙලෙස අඹ ගෙඩි 03ක් සහ මල් මාලයක් රුපියල් ලක්ෂ 10ක මුදලකට වෙන්දේසි වී තිබෙනවා.

Advertisement

ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි සබරිරාජන් නමැති දරුවෙකු විසින් මෙම ලන්සුව තබා ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.

Advertisement

කෝවිලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අදාළ ලක්ෂ 10 ක මුදල පරිත්‍යාග කිරීමට දෙමාපියන් හා ඥාතීන් වෙන්දේසියේදී අඹ ගෙඩි තුනට මුදල ලක්ෂ 10 ක මුදලක වටිනාකමක් ලබාදී ඇති බව සඳහන්.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *