Latest Articles
Search

සිසුවෙකුගේ සපත්තුවක් තුළ නයි පැටවෙක්

521

13 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සපත්තුවක සිටි නයි පැටවෙකු සොයාගත් පුවතක් අද වාර්තාවුණා.

Advertisement

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන එම සිසුවා බස් රථයකින් පාසල් පැමිණෙමින් සිටින අවස්ථාවේ සපත්තුව තුළ යමක් දඟලන බව දැනී පාසලට පැමිණ එය ගැළවූ අවස්ථාවේ නයි පැටවා හමුවී තිබෙනවා.

Advertisement

වහාම ක්‍රියාත්මක වූ විද්‍යාලයේ ආචාර්යවරුන් සිසුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර, නයි පැටවා දෂ්ඨ කර තිබුණත් විෂ ශරීරගතවීමක් සිදු වී නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජේ. විජේසූරිය පැවසුවා.

Advertisement

ඔහු වැඩිදුරටත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් සපත්තු දැමීමට පෙර ඒවා මනාව පරීක්ෂා කර දරුවන්ට පළඳවන ලෙසයි.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *