අසේකාගේ විවාහ උත්සවයේ දී සිදු වූ දේ ගැන රෝහිත කිව්ව කතාව මෙන්න

1270

පසුගිය දා කොළඹ සුපිරි හෝටලයක පැවැත්වුණු අසේකා විජේවර්ධනයේ විවාහ උත්සවයේ දී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාට යම් විරෝධයක් එල්ල වූ බවට වන පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන,

“නර්තනවේදී චන්න විජේවර්ධනගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරාගේ විවාහ උත්සවය ආරාධනා ලැබ පැමිණි චිචී සිය බිරිඳ දරුවන් දෙදෙනා සමඟ අසුන් ගන්නවා සමගම එහි අසුන් ගෙන සිටි අනෙකුත් ආරාධිතයන් චිචී සිය මේසයේ එකට වාඩිවීම පවා පිළිකුලෙන් බැහැර කර නැගිටියි. ඔහු මනාල යුවලට සුබ පැතීමටවත් නොසිට එතැනින් වේගයෙන් පිටත්වුයේ මහා හූ හඬක් මැදින්ලූ”

කෙසේ වෙතත්, මෙම පුවත මේ පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කරමින් රෝහිත සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ පළ කිරීමක් කර තිබුණේ මෙලෙසයි.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *