Latest Articles
Search

මිලියනයේ සතුට සමරපු ශනුද්‍රි

120

ප්‍රියසාද් පවුල කියන්නේ අපේ රටේ ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් කතාබහට ලක් වන කලා පවුලක්.

Advertisement

කොහොම නමුත් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දියණියන් තිදෙනෙකුගෙන් සමන්විත මේ පවුලේ ඉන්න කටකාර වගේම දගකාර තරුණියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ.

Advertisement

ඇයත් සිය සහෝදරියන් දෙදෙනා ලෙසටම රංගන ශිල්පිනියක ලෙසින් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි.

Advertisement

ඇයට රංගන ශිල්පිනියක ලෙස ලාංකීය ජනයාගෙන් මේ වන විට හිමිව තිබෙන්නේ විශාල ජනප්‍රියත්වයකි.

Advertisement

කොහොමහරි ඉතින් පසුගිය දිනයක් මේ යොවුන් රංගන ශිල්පිනියට සුවිශේෂ දිනයක් බවට පත්වුණා.

Advertisement

ඒ ශනුද්‍රි ප්‍රියසාද්ගේ ඉන්ස්ටග්රෑම් ගිණූමේ අනුගාමීකයින් මිලියනයේ සීමාව පසුකර තිබීමයි.

Advertisement

ඇය ඒ වෙනුවෙන්, ස්තුතිය පළ කරමින් සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූප කිහිපයක් ද එක් කර තිබුණා.

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *