Latest Articles
Search

කොහෙවත් ඉන්න අයට ඇයි රුදාවක්- ලංකාවේ ජනප්‍රියම නිළිය දිනක්ෂි අසයි

330

සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා.

Advertisement

හරිම ආදරණිය කපල් එකක්.

Advertisement

සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා.

Advertisement

අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.

Advertisement

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්.

Advertisement

දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.

Advertisement

අසේකාගේ විවාහ උත්සවයේ එක දෙවෙනි මනමාලියක් තමයි දිනක්ෂි.

Advertisement

ඉතින් මේ ගැන වූ විවිධ මත ගැන පළවූ එක සටහනක් තමයි ඇය මෙලෙස හුවමාරු කරගෙන තිබුණේ.

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *