Latest Articles
Search

සති අන්තයේ විදුලි කප්පාදුව අඩු වන ලකුණු

171

අද (04) පැය 3ක විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

Advertisement

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දිවා කාලයේ දී පැයක් සහ මිනිත්තු 40 ක් සහ රාත්‍රියේ දී පැයක් සහ මිනිත්තු 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.

Advertisement

CC කලාප සඳහා උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2ක් සහ මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි වෙයි.

Advertisement

M, N, O, X, Y, Z කලාප සඳහා උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 3ක් කාලයක් විදුලිය විසන්ධි වනවා.

Advertisement

මේ අතර එළඹෙන සති අන්තයේ දී විදුලිය කප්පාදු කෙරෙන කාල සීමාව අඩු විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.

Advertisement

එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ, මේ වනවිට විදුලිය උත්පාදනය කෙරෙන ජලාශවල ධාරිතාව සියයට 62ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *