Latest Articles
Search

QR කේතයට අදාළව බලශක්ති අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

257

තමන්ට හිමි ජාතික ඉන්ධන අවසර පතට අදාළ QR  කේතය වෙනත් පාර්ශවයකට ලබා ගත හැකි පරිදි ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. 

Advertisement

අමාත්‍යංශය සඳහන් කළේ, එසේ ප්‍රදර්ශනය කරන QR  කේත ඡායාරූපගත කර වෙනත් පාර්ශවයන් ඉන්ධන ලබාගත් අවස්ථා වාර්තා වී ඇති බවයි.

Advertisement

එබැවින් තමන් දැනට භාවිත කරන QR කේතය අවලංගු කර ඒ සඳහා නව කේතයක් ලබා ගැනීමට මේ වනවිට පහසුකම් සලසා ඇති බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

Advertisement

මේ අතර ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන ලබාගැනීම සඳහා මේ වනවිට 53 ලක්ෂ 98 දහස් 63 ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.

Advertisement

Source:Newsfirst

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *