Latest Articles
Search

බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් ජනපතිට සුබ පැතුම්

782

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් පළකර තිබෙනවා.

Advertisement

මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය කාලය තුල දෙරට අතර සහයෝගීතාව වඩාත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තුවන බවට මහ රැජිණ ප්‍රකාශකර ඇති බවයි.

Advertisement

එමෙන්ම ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සඳහා තම සුබ පැතුම් එක්කරන බව ද දෙවන එළිසබෙත් මහ රැජිණ සඳහන් කර තිබෙනවා.

Advertisement

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *